Theme Directory

All themes

ට්‍රැවල් ඒජන්සි

ට්‍රැවල් ඒජන්සි

Commercial theme

This theme is free but offers additional paid commercial upgrades or support. View support

  • අනුවාදය 1.5.2
  • Last updated මැයි 24, 2024
  • Active installations 3,000+
  • WordPress version 4.7
  • PHP version 5.6

ට්‍රැවල් ඒජන්සි යනු සංචාර හා චාරිකා මෙහෙයවන්නන් සහ සමාගම් සඳහා මාර්ගගත සංචාර වෙන්කිරීමේ අඩවි සෑදීමට නොමිලේ වර්ඩ්ප්‍රෙස් තේමාවකි. මෙමගින් ඔබට විනෝද ගමන්, ගමනාන්ත, චාරිකා වර්ග එක් කිරීමට, වැදගත් ක්‍රියාකාරකම් සහ ඔබගේ විශේෂතා ඉස්මතු කිරීමට මෙන්ම අමුත්තන්ට සංචාර වෙන්කරවා ගැනීම සඳහා ඉඩ දීමට හැකිය. නවීන CSS ප්‍රයෝග සහ සජීවිකරණ සමඟ සංයෝග වූ අලංකාර නිර්මාණය දකින ඔබගේ අමුත්තන්ට ඔවුන් දැනටමත් සංචාරයක නිරත බව හැඟෙනු ඇත. මෙය වේගයට ප්‍රශස්ත, බහුභාෂා සහාය සහිත SEO හිතකාමී සහ ජංගම හිතකාමී වර්ඩ්ප්‍රෙස් තේමාවකි. සංචාර වෙන්කරන සමාගම් වලට අමතරව සංචාර බ්ලොග්කරණය, හෝටල්, සම්බාහන මධ්‍යස්ථාන, නවාතැන් හා උදෑසන ආහාර, සුඛෝපභෝගී නිවාඩු නිකේතන, සංචාර මෙහෙයවීම, ප්‍රවාහන සහ රථ වෙන්කරවා ගැනීම සඳහා ට්‍රැවල් ඒජන්සි තේමාව භාවිතා කිරීමට හැකිය. https://rarathemes.com/previews/?theme=travel-agency හි ආදර්ශනය පරීක්‍ෂා කරන්න,
ප්‍රලේඛනය: https://docs.rarathemes.com/docs/travel-agency/ සහ සහාය: https://rarathemes.com/support-ticket/.

Downloads per day

Active Installations: 3,000+